විනිසුරුට පහර දුන්නාට රෝහිතට තරග තහනමක්
රෝහිත විනිසුරුගෙන් සමාව ගැනීම ප්‍රතික්ෂේප කරලා
පසුගිය 04 හා 05 වැනි දින කොළඹ හැව්ලොක් පාක් ක්‍රීඩා පිටියේදී පැවැත්වුණ සත් සාමාජික රග්බි තරගාවලියේදී විනිසුරු දිමිත්‍රි ගුණසේකර මහතාට පහරදුන් බවට චෝදනා ලැබූ ජනපති බාල පුත් රෝහිත රාජපක්ෂ හා චූලා සුසන්තගෙන් නිදහසට කරුණු විමසීමටත් සිද්ධිය සම්බන්ධයෙන් කැදවා තිබෙන විනය පරීක්ෂණය අවසන් වනතුරු ඔවුන්ට එරෙහිව තාවකාලික තරග තහනමක් පැනවීමටත් විශේෂ විමර්ශන කමිටුව තීරණය කර තිබේ.
අවසන් තරගයේදී පොලිස් ක්‍රීඩා සමාජ ඒ කණ්ඩායම සහ නාවික හමුදා කණ්ඩායම අතර තවත් කියවන්න »







වර්ජනයට මොකද වුණේ ?


